වී ගොවි තැන අවදානමක – සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙයි

0
279

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබාගතහොත් ඉදිරි යල කන්නයේදී වී වගාවටද බලපෑම් එල්ල විය හැකි බව සහල් නිෂ්පාදකයින් පවසයි.

වී ගොවිතැන සඳහා නිසි ලෙස ජලය නොමැති වුවහොත් ගොවීන් තවත් අසීරුතාවකට පත්වනු ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here