TNA ඉන්දීය රජයේ පිහිට පතයි

0
254

දමිළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

මෙම කරුණු ඇතුළත් ලිපියක් ලබන 17 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත භාරදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here