ගෑස් සංයුතිය වෙනස්කරන්න දේශපාලන නායකයින් අනුබල දීලා – මුජිබර් රහුමාන්

0
277

ගෑස් සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ දේශපාලන නායකයින් අනුබල දී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අවධාරණය කරනවා.

ඊට අදාළ නීතියමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන්නේ එම හේතුව නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මුජුබර් රහුමාන් මහතා මෙම අදහස් පලකළේ අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here