ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහලට

0
264

අබුඩාබි නගරයට එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග තෙල් සැපයුම පිලිබද ඇතිවී තිබෙන අවිනිශ්චිත භාවය නිසා ලෝක වෙළදපොලේ තෙල් මිල වාර්තාගත ලෙස ඉහල ගොස් ඇත.

විචාරකයන් මත පළ කරන්නේ ඉරාන සංවිධානය සහ සෞදි සංවිධානය අතර ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය මත තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවය.

මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ආසියානු වෙළදපලේ ඩොලර් 86.92 දක්වාද ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක් ඩොලර් 84.62 දක්වාද ඉහල ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here