සීක් මර්දනයක් පිළිබද පකිස්තානයට චෝදනා

0
309
An Indian Sikh pilgrim looks out from a train carriage as he arrives at the Wagah border in Pakistan, to attend the Baisakhi festival April 10, 2012. Hundreds of Sikh pilgrims arrived into Pakistan to celebrate the festival at the shrines of Panja Sahib and Nankana Sahib, the birth place of Sikh faith founder Guru Nanak Dev. Baisakhi is the beginning of the solar year in the Indian state of Punjab. REUTERS/Mohsin Raza (PAKISTAN - Tags: RELIGION SOCIETY TPX IMAGES OF THE DAY) - GM1E84A1PFL01

සීක් ජාතිකයක් ඉලක්ක කරගෙන ක්‍රමානුකූල මර්දනයක් දියත් කිරීමට පකිස්තානය කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් නැගී තිබේ.

සීක් ක්‍රියාකාරිකයන් උපුටා දක්වමින් සී නිවුස් සේවය වාර්තා කර ඇත්තේ පකිස්තාන බලධාරීන් සීක් ජාතිකයන්ගේ සංස්කෘතික උරැමයන් සහ අයිතිවාසිකම් ක්‍රමානුකූලව විනාස කර දැමීමට කටයුතු කරමින් සිටින බවයි.

සීක් ජාතිකයන්ට ඉතිහාසගත වටිනාකමක් සහිත කර්තපූර් ප්‍රදේශයේ ඇති සීක් පදනමක් සහිත මාර්ග නාම වෙනස් කර ඉස්ලාම් නාම යෙදීමට බලධාරීන් ක‍ටයුතු කර ඇති බවට මෙහිදී චෝදනා නැගී තිබේ.

සීක් ජනතාව පරිහරණය කරන කිර්පාන් ලෙස හදුන්වන සාම්ප්‍රදායික අසිපත සදහා බලපත්‍ර නිකුත් කිරී‍මේ ක්‍රමයක් හදුන්වාදීම ද මෙම මර්දනයේම කොටසක් බවට චෝදනා නැගී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here