“නන්ස්ටොප් විදුලිය කැපීමට ⁣සිදුවන දිනය ලඟදීම එනවා.”

0
284

නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදු කිරීමකට සිදුවන නිශ්චිත මොහොතක් පැමිණීමට නියමිතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටින්නේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුවත්කමක් නැති අමාත්‍යවරුන් දෙදෙනෙකු තම කොටස බේරා ගැනීම සඳහා විවිද කතා කීමෙන් තත්ත්වය මෙම අර්බුදය තවත් උත්සන්න වන බව ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාව විදුලි උත්පාදනය සදහා ශ්‍රී ලංකාවට ණයට ලබා නොදෙනු ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය තාප බලාගාර වල පාලනය ඔවුන්ට ලබාගෙන ඉන් අනතුරුව තෙල් ලබාදීම යයිද හෙතෙම තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here