ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව JVP විරෝධතාවය අද

0
247

ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ඉන්දිය සමාගමකට පවරා දීමේ ගිවිසුම හකුලාගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ නගරයේ උද්ගෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අද පස්වරු 03 ට ටෙක්නිකල් හංදියෙන් එය ආරම්භ වන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here