පසුගිය දින අටට පෝට්සිටි නැරඹීමට පැමිණි පිරිස 89,450 ක්

0
278

පසුගියදා මහජනතාව සඳහා විවෘත කරනු ලැබූ කොළඹ වරාය නගරයේ පිහිටි ඇවිදින මංතීරුව නැරඹීම සඳහා දෛනිකව විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා.

වාර්තාවලට අනුව පසුගිය දින 08ක කාලය තුළ පුද්ගලයින් 89,540 ක් කොළඹ වරාය නගරයේ පිහිටි ඇවිදින මංතීරුව ඇතුළු අවට පරිසරය නැරඹීමට පැමිණ ඇත.

විශාල පිරිසක් එම ස්ථානයට පැමිණීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ගේට්ටු යොදා එය වසා දැමීමට පොලිසියට සිදු විය.

මේ අතර, මහජනතාවගේ හැසිරීම නව කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ තර්ජනයක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here