දින අටකට විදුලි අර්බුදය විසඳෙයි

0
325

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එයින් ඉදිරි දින 08ක කාලය සඳහා විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමෙි මාධ්‍ය හමුවෙිදී සඳහන් කර සිටියා.

මහ බැංකුව ඩොලර් ලබාදීම හේතුවෙන් නැව් දෙකක ඉන්ධන ගොඩබෑමට හැකිවූ බව අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here