චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියනයක පරිත්‍යාගයක්

0
288

පරිත්‍යාගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මෙරටට ලබාදීමට චීනය විසින් එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනුයි.

එළඹෙන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරටට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here