මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

0
364

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ ආඥාව නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනත දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.

ජනපතිවරයා මීට පෙරද අවස්ථා කිහිපයකදී සන්නද්ධ හමුදාව කැඳවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here