ඇමති සරත් වීරසේකරට කොවිඩ් ආසාදනය වෙයි

0
243

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (20) පෙරවරුවේ දී තහවුරු වී තිබෙනවා.

ඔහු මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.


අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

කෙසේ නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භක දිනයේ ඊට සහභාගී වූ පිරිසෙන් කිහිප දෙනෙකුටම කොවිඩ් අසාදනය වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here