ලක්ෂ 6ක් සිමෙන්ති කොට්ට දිවයිනට එයි

0
464

සිමෙන්ති ආනයන සහ දේශීය නිශ්පාදකයන් පවසන පරිදි සිමෙන්ති හිගය බොහෝ දුරට ලබන 25වන දායින් පසුව පහව යනු ඇති බවය. 

ඔවුන් ඊයේ (19) සදහන් කලේ සිමෙන්ති කොට්ට ලක්ෂ 6ක් රැගත් නෞකා දෙකක් ඉන්දුනිසියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණ ඇති බවය. ඒවා කඩිනමින් දේශිය වෙළදපලට නිකුත් කරන බවද ඔවුන් පැවසීය. 

වෙළදපලේ මේ වන විට සිමෙන්ති කොටෟටයක මිල රු. 1375 ලෙස සටහන් වුවද අලෙවිකරුවන් රු.1500කට ආසන්න මිලකටද සිමෙන්ති අලෙවි කරයි. 

ඇතැම් අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ ගල් හෝ වැලි මිලදි ගන්නා විට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here