මන්ත්‍රී රාසමානික්කම්ටත් කොවිඩ් ආසාදනය වෙයි

0
275

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මන්ත්‍රීවරයා විසින් ඔහුගේ පෞද්ගලික ට්විට් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ පසුගිය දින කිහිපය තුල තමා මුණගැසුණු පුද්ගලයින් සිටී නම් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසටයි.

තමා මුණගැසුණු යම් කෙනෙකු හට කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඒ සම්බන්ධ පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here