කොවිඩි ආසාදිත ගැබිණි මව්වරුන්ගේ ඉහළ යාමක්

0
311

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

පවතින තත්ත්වයන් හමුවේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් බවයි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පැවසුවේ.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 829 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස 800 ඉක්මවූ ආසාදිතයින් පිරිසක් මෙරටින් වාර්තා වූයේ කලකට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here