මන්ත්‍රීවරු ගිය අවුරුද්දටම අරන් තියෙන්නේ පොත් 330 ක්. ඉන් 122 ක් ප්‍රබන්ධ කතා – කථානායක

0
276

මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ 2021 වසරේ මන්ත‍්‍රීවරයන් විසින් පුස්තකාලයෙන් ගෙන ඇත්තේ පොත් 330 ක් පමණි. ඉන් 122ක් ප‍්‍රබන්ධ කථා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

තවද පුස්තකාලයෙන් මන්ත‍්‍රීවරු ලබාගත් පොත්වලින් 94 ක් දේශපාලන විද්‍යාව සහ 27 ක් සමාජ විද්‍යාව පිළිබඳ ය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් 11 ක්, විද්‍යාව පිළිබඳ පොත් 5 ක්, නීති පොත් 4 ක්, තාක්ෂණය පිළිබද පොත් 3 ක්, අධ්‍යාපන ග‍්‍රන්ථ 1 ක් සහ සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ 1 ක් වශයෙන් මන්ත‍්‍රීවරු ලබා ගෙන ඇති තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here