පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඉදිරි මැතිවරණයේදී රටේ තරුණ පරම්පරාව මීට වඩා බුද්ධිමත්ව ජන්දය භාවිතා කළ යුතුයි

0
263

ඉදිරි මැතිවරණයේදී රටේ තරුණ පරම්පරාව මීට වඩා බුද්ධිමත්ව ජන්දය භාවිතා කළ යුතු බවත්, ඉකුත් මැතිවරණයේදී පවා රටේ තරුණ පරම්පරාව රැවටීමකට ලක්වූ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළහොත් මේ රට කිසිදිනෙක සංවර්ධනය ‌කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමනිසා ඉදිරියේදී ජන්දය භාවිත කිරීමේදී පක්ෂ පාට නොසලකා රට සංවර්ධනය කළ හැකි පිරිසක් පත්කරගැනීමට පියවර ගන්නා ලෙසද ඒ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here