කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්

0
266

දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග්‍රහයක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“නියෝජ්‍ය කතානායකතුමනි,කොරියා කතානායකවරයා අද මේ සභා ගර්භයට එනවද? සභා ගැබෙි පුටු හිස් නේ. මේ ගැන සොයා බලන්න. යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here