දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි

0
297

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකට ගැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී රථවාහන හතරක් එකිනෙක ගැටී ඇති බවය.

මේ නිසා කොළඹ දෙසට රථවාහන තදබදයක් ද ඇතිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here