සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ තාවකාලිකව ධූරයෙන් ඉවත් වෙයි

0
307

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.
ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා හා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් ගැන විධිමත් විමර්ශනයක් සිදුකොට පවතින අවදානම්කාරී තත්වය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බවයි.
දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා යලි රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙනත් එසේ නොමැති වුවහොත් තමා ධුරයෙන් ස්ථිරවම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද ඇය දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here