ඉඩම් නොමැති රාජ්‍ය සේවකයන්ට රජයෙන් ඉඩම්…

0
602

ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින් සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහනක් තව දින දෙකකින් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සහනදායි ක්‍රමයට මෙම ඉඩම් ලබා ගත් රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකර ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමටත් කටයුතු යොදා ඇති බවත් සඳහන් කළා.

නිවාස හා ඉදිරිකීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඒ බව පැවසුවේ අම්බලන්තොට පැවති උත්සවයකදීයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here