පකිස්තානයේත් තෙල් මිල ඉහළට

0
330

පකිස්තානයේ ප්‍රෙට්ල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු සෑම ඉන්ධන වර්ගයකම මිල ආසන්න වශයෙන් ලීටරයක් රුපියල් 6 ක පමණ අගයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව විසින් ඉන්ධන මත පනවා ඇති බදු දිගින් දිගටම ඉහළ නැංවීම මෙම තත්වයට හේතුව බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිය යුත්තේ අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව බව පකිස්තානයේ විරැද්ධ පක්ෂ දිගින් දිගටම චෝදනා කරයි.

පකිස්තානය දැනට පවතින ආර්ථිකය අර්බුදය සමනය කිරීම සදහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර් බිලියන 06 ක් වටිනා වැඩසටහනක් ද ක්‍රියාවට නංවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here