රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08) දැනුම් දුන්නා.
කතානායකවරයා එහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. වේලුකුමාර් මහතා කෝප් කමිටුවෙන් ඉවත් වීමෙන් සිදුවූ පුරප්පාඩුව වෙනුවෙන් සුජීව සේනසිංහ මහතා පත්කළ බවයි.




