රංජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙන එයි

0
383

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බධයෙන් රන්ජන් රාමනායක මහතා මීට වසරකට පෙර සිරගත කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here