GMOA වෙතින් කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය ගැන තාක්‍ෂණික වාර්තාවක්

0
293

ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සදහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තාක්‍ෂණික වාර්තාවක් සකස් කර ඇත.

එම වාර්තාව සකස් කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 12දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පසුගියදා පිහිටුවන ලදි. එම විශේෂඥ කමිටුව සායනික විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වසංගතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, පටක හා රසායන ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විය.

ඒ අනුව අදාළ තාක්‍ෂණික වාර්තාව මුලික කරුණු 05ක් යටතේ සකස් කර තිබේ.

එම තාක්‍ෂණික වාර්තාවේ සාරංශයක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here