රාජ්‍ය ඇමති දිලුම්ටත් කොරෝනා

0
283

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

දැනට අමාත්‍යවරයා මහනුවර නිවෙසේ නිරෝධායනයට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here