සපුගස්කන්ද අරින්න තව ප්‍රමාද වෙයි

0
377

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සඳහන් කළේ, බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන්, එම තත්ත්වය මතුව ඇති බවයි.

ඒ අනුව, පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් ඇතැයි, ද ඇය සඳහන් කළා ය.

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් හෙට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here