පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්

0
406

කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here