රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරු ඉල්ලා අස්වෙයි

0
556

CEB සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පෙබරවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

මෙි අතර නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයිද සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here