අනුරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවූයේ ඇයි ?

0
268

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සිදු කළ විමර්ශන සොයන විශේෂ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඊට අදාළ ව කරුණු දැක්වීම සඳහා යි ඔහුව එම කොමිසම සභාව හමුවට කැදවා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here