අලුත් අධිකරණ දෙකක් ස්ථාපිත කෙරේ

0
278

දිසා අධිකරණයේ නඩු කඩිනමින් විසදීම සඳහා තවත් අධිකරණ දෙකක් ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 500 ට වැඩි ආයෝජන නඩු සඳහා වෙනම ආයෝජන අධිකරණයක් සහ රුපියල් මිලියන 02 ට අඩු නඩු සඳහා සුලු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කරන බව ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here