තෙවරප්පෙරුමට හදිසි බයිපාස් සැත්කමක්..

0
338

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට බයිපාස් සැත්කමක් සාර්ථකව සිදුකර ඇති බව අප වාර්තාකරු පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්වී ඇති  අතර අද අලුයම 1.00ට පමණ ඔහු‍ගේ බයිපාස් සැත්කම සිදුකර තිබේ.

මේවන විට ඔහු ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව අදාළ පුද්ගලික රෝහලේ ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here