බිත්තර මිල යළි පහලට

0
276

ඉකුත් දිනවල වෙළෙඳපොළේ ඉහළ ගොස් තිබූ කුකුලු මස් සහ බිත්තර වල මිල පහත බැස ඇති බව වාර්තා වනවා. රුපියල් 27 ක පැවති බිත්තරයක දැන් මිල රුපියල් 21ක්.

පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කොලඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here