නීලා වික්‍රමසිංහගේ දේහය අද ශ්‍රී ලංකාවට රැගෙන එයි

0
287

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

අදාළ ගුවන් යානය පස්වරු 03 යි 15 ට පමණ කටුනායකට ළගාවන අතර නීලා වික්‍රමසිංහ මහත්මියගේ ළගම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දේහය භාර ගැනීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූයේ පසුගිය 17 වැනි දිනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here