චීනයේ සීවික් බයෝටෙක් පොහොර සමාගම ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි

0
308

ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට පැමිණිල්ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ මතභේදයකට තුඩුදුන් පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමට එකඟතාවයකට පැමිණීමට පෙර මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මුදල් ගෙවීමට එකගවීම මත චීන සමාගම ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශවයටම පාඩු සිදු වූ වැළකීම සඳහා තාක්ෂණික උපදෙස් ලබා දිය හැකි බවත් ඉක්මනින් වැරදි වටහා ගැනීම් ඉවත් කිරීම අපේක්ෂාව බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here