මා බූස්ටර් එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා – ජයන්ත සමරවීර

0
276

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර කටයුතු සදහා යොමුව ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ තමන් කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තිබුණේ නම් තමනට වෛරසය ආසාදන නොවීමට බොහෝ සේ ඉඩ තිබූ බව තදින් විශ්වාස කරන බවයි.

එනිසා තෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කිසිසේත් මග නොහරින තමන් රටේ ජනතාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here