තාත්තාගේ ශල්‍යකර්මය ගැන නාමල් කියන කතාව

0
284

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

අමාත්‍යවරයා පවසන්නේ එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු පැවසීය.

අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here