මං දන්න හැටියට එහෙම දෙයක් නෑ – මෝඩ යකාගේ හොරකම ගැන නාමල් කතා කරයි

0
296

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ඇමතිවරයා පැවසීය.

“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here