ඊශ්‍රායලයේ 18 ට වැඩි සියල්ලන්ට 04 වන මාත්‍රාවත් දෙයි

0
533

වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන්ට කොවිඩ් මර්දන 04 වන මාත්‍රාවක්ද දීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

කොවිඩ් එන්නත්කරණය ආරම්භ කල පළමු රටවල් අතර සිටි රටක් ලෙසයි ඊශ්‍රායලය සැළකෙන්නේ.

එමෙන්ම බූස්ටර් හෙවත් 03 වන මාත්‍රාව සිය රට වැසියන්ට දීම ආරම්භ කල පළමු රට වන්නේද ඊශ්‍රායලයයි.

ඉදිරිපෙළ සේවකයන් සහ ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහිත වැඩිහිටියන්ට පළමු අධියරේදී 04 වන මාත්‍රාව දීමටයි ඔවුන් පියවර ගත්තේ.

ඒ අනුව එරට පුද්ගයන් ලක්ෂ 06 කට වැඩි පිරිසකට දැනටමත් 04 වන මාත්‍රාව ද ලබා දී අවසන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here