ව්‍යවස්ථාවට නව වගන්තියක් එක් කරමින් වැඩවර්ජන තහනම් කිරීමට අධිකරණ ඇමැති සූදානම් වෙයි!

0
292

ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පේනවා දෙයි.

ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාවට මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

ඊයේ ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here