Sunday, September 22, 2024

යුධ අපරාධ අධිකරණ පුවත ජනපති දැඩිව ප්‍රතික්ෂේප කරයි..

යුධඅපරාධ සම්බන්ධයෙන් පරීක්ෂනයක් සදහා ජාත්‍යන්තර විනිසුරුවරුන් මාස 9කින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පුවත්පතක් විසින් පල කර තිබූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

අද පේරාදෙනියේදී පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එවන් අසත්‍ය පුවත් පල කිරීම පිළිබදව දැඩිව කණගාටුවන බවයි.

යුධ අපරාධ අධිකරණයකට ලංකාව ගෙන යාම සදහා ජාත්‍යන්තරයේ කිසිදු සූදානමක් නොමැති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles