වෙල්ගමටත් කොරෝනා

0
245

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අද (28) දින මන්ත්‍රීවරයාට සිදු කරන ලද PCR පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here