මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 95% ක් ඔමික්‍රෝන් ආසාදිතයන්

0
280

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 95% ක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here