පුවත් ලසන්ත අලගියවන්නටත් කොවිඩි ආසාදනය වෙයි By ciawpdev - January 29, 2022 0 280 FacebookTwitterPinterestWhatsApp පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ . වෛද්‍ය පරීක්ෂණයකදී අද ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.