Saturday, September 21, 2024

ගෙන්වූ වාහන ගැන තලතා කතා කරයි.

ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසන අන්දමට, තීරු බදු රහිත වාහන ගෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය විකුණා නැත්තේ අතුකෝරළ පවුල සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණයි. හම්බන්තොට වරායට ගෙන්වා ඇති වාහනය පිළිබඳව කළ කරුණු විමසීමකදී ඇය මේ බව පවසා ඇත.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය අනුව එම වාහනය ගෙන්වා ඇති බවත් තමන් බලපත්‍රය විකුණා මුදල් හම්බ නොකරන බවයි. ඇමතිවරිය පවසා ඇත්තේ, කතානායක කරූ ජයසූරිය මහතා ද කිසිදා වාහන බලපත්‍රය විකුණා නැති බවත් ඔහු වාහන බලපත්‍රය මගින් වාහන ලබා නොගෙන ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles