පුවත් සමහරුන්ගේ කතාව වෙන රටවල්වල කොවිඩි නෑ වගේ By ciawpdev - January 29, 2022 0 444 FacebookTwitterPinterestWhatsApp වැඩිම පිරිසකට බූස්ටර් මාත්‍රාව ලබාදුන් පළමු රට බවට නුදුරේදී ශ්‍රී ලංකාව පත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මහනුවර පැවති වැඩසටහනකදී ඔහු කියාසිටියේ ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය පතුරුවන බවයි.