මඩකළපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි

0
327

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10) විවෘත කෙරුණා.

නවීකරණය කරන ලද ගුවන් පථයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පැමිණීමද විශේෂත්වයක්.

නව ගුවන් පථය මීටර් 1560 ක දිගකින් යුක්තයි. මධ්‍යම ප‍්‍රමාණයේ ගුවන්යානා සඳහා පහසුකම් සලසමින් එය නවීකරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here