පුවත් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රීලනිපය යෝජනාවක් සම්මත කර ගනී! By ciawpdev - January 30, 2022 0 301 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇත. ඒ, කඹුරුපිටිය ශ්‍රී ලනිප බලමණ්ඩලයේදීය. එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබීම විශේෂ සිදුවීමකි.