ආණ්ඩුව IMF වෙත යන්න දරණ උත්සහයට බාධා නොකළ යුතුයි

0
304

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට දරණ උත්සාහයට බාධා නොකළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

සමාජජාලා නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් සමග කථිකාවකට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

රජය දරණ එම උත්සාහයට සියලූ දෙනා එක්ව සහයෝගය ලබාදිය යුතු බවද හිටපු අගමැතිවරයා ප‍්‍රකාශ කරයි.

පුත්තලම බෙතනි බංගලාවේ පැවැති මෙම කථිකාවේදී ආර්ථික, සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here