කාබනික පොහොරෙන් සරැසාර වූ මන්නාරමෙි සහල් නැලියේ අස්වනු නෙලයි

0
343

අක්කර 35000 කින් පමණ සමන්විත මන්නාරමේ සහල් නැලිය හෙවත් යෝධ වැව ආශ්‍රිත කුඹුරු යායේ අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ වී තිබේ.

මෙවර ඉතාමත් සරු අස්වැන්නක් ලබා ඇති අතර මේ සඳහා බහුල වශයෙන්ම කාබනික පොහොර යොදා ගෙන ඇත.

මන්නාරමේ මුරුන්කන් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතය තම වී අස්වැන්නට බාධාවක් වී නැතත් මේ දිනවල උතුරට ඇද හැලෙන වර්ෂාව අස්වනු නෙලීමේ කටයුතු වලට තරමක බාධාවක් වී ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here